Skip to main content

Posts

Showing posts from February, 2018

Cough Syrup (by Astron)

Cough Syrup (by Astron) For more details about this product ගොඩක් අය දැං තියන කාලගුණ වෙනස්වීම් නිසා , වැරදි ජීවන රටාවන් නිසා හෙම්බිරිස්සාව , සොටු දියර ගැලීම , කැස්ස වගේ සාමාන්‍ය හා කරදර ලෙඩ වලින් පීඩා විඳිනවා. ඉතින් මේව කොහොමහරි හොඳ කරගන්න කියල ෆාමසි වලින් එක එක බෙහෙත් එහෙම ගන්නව ඇති. ඒ එක එක බෙහෙත් ගන්න අයට අද කියන්න යන්නෙ විශ්වාසදායක ඒ වගේම වගකීමක් තියන product එකක් ගැන. මේක Astron එකේ හදන syrup එකක්. විශේශයෙන්ම කියන්න ඕන දේ තමයි මේක හදන්න ගන්න අමුද්‍රව්‍ය.. ඒව ස්වාභාවිකයි. ඒ වගේම මේ ශාක වලයි අමුද්‍රව්‍ය   වල ගුණ ගැන විද්‍යාත්මක පරීක්ෂණ වලිනුත් ඔප්පු කරල තියනවා. විශේශයි - මෙය අවුරුදු දෙකෙන් ඉහල අයට සුදුසු වේ. එසේම හිස් බඩ භාවිතා නොකරන්න මෙම ඖශධය භාවිත කිරීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසු වේ , විශේශයෙන් ඔබ දීර්ඝ කාලීන හෝ රෝග ලක්ශනයකින් පෙලෙන්නෙක් නම්. අයිවි ශාක පත්‍ර සාරය අයිවි ශාක පත්‍ර වල අඩංගු ඖෂධීය සංඝටක ශ්වසන මාර්ගයේ ඇති වන විවිධ වූ රෝගාබාධ(ප්‍රතිශ්‍යා රෝග/ක්ශුද්‍ර ජීවි ආසාදන/ අසාත්මිකතා) සඳහා පාරම්පරික ඖෂධවේදීන් විසින් භාවිතා කරයි. මෙමගින් ශ්වස...