Skip to main content

Posts

Showing posts from March, 2018

උසස්, සංගීත රසවිඳීමකට BlitzWolf BW-VOX1

මං මීට කලින් ගොඩක් earphones පාවිච්චි කරල තියනවා. සමහරක් ඒව මෙලෝ රහක් නෑ සමහර ඒව OK කියල කියන්න පුලුවන්. අන්තිමටම order කරා JBL earphone එකක්( made in Vietnam ) , Rs. 3000ක් විතර cost උනා. Branded නෙ කියල හිතල order කලෙ.. අහල බැලුවම තේරුනේ. ඒක treble dedicated earphone එකක්. මෙලෝ රහක් නෑ. මගේ earphone අත්හදාබැලීම් නිසා දැනට Rs. 10 , 000 ක් විතර පාඩු වෙලා ඇති.                                      ඔන්න එහෙනම් කියන්නම්කො මම ගිය සතියෙ order කරපු earphone එක ගැන. මේකෙ brand එක BlitzWolf . Chinese තමයි , ඒත් ගතියට හදල තියනවා. Earphone එකකින් බලාපොරොත්තු වෙන මූලිකම දේ sound quality එකනෙ. වියදම් කරපු ගානට දෙන්න පුලුවන් සුපිරිම sound quality එක තියනවා මේකෙ. Highs, mids, lows ඔක්කොම නියමෙටම ඇහෙනවා. Sound එකත් මාර crispy . කනටත් හොඳට fit වෙනවා. ඇත්තටම කිවුවොත් කියන්න තරම් කිසිම අඩු පාඩුවක් ...

ජිවීතයේ අඩුපාඩු සතුටින් හදාගන්න

ජීවිතේ අපේ අඩුපාඩු හදාගන්න කැමතිද , ලස්සන කරගන්න , අර්ථවත් කරගන්න , ඒ හැමෝටම උදවු කරගන්න පුලුවන් podcast series එකක්. මේක host කරන්නෙ අපි කවුරුත් දන්න අරවින්ද අයියා එහෙමත් නැත්තං සියත FM එකේ morning show එකේ cast වෙච්ච clips වගයක්. Boring නෑ. හිනා වෙවී අහන්නත් පුලුවන්. මං හැමෝගෙන්ම ඉල්ලනවා සිංදුවක් අහන්න වෙන් කරන මිනිත්තු 4-5ක් වගේ කාලයක් කැපකරලා මේ series එක අහන්න කියලා. මට දැනගන්න , කරුණාකරල series එක download කරපු අය 'download කරා ' කියල comment කරන්න. Season 1(10 episodes, 70MB) - https://drive.google.com/open?id=1838FeICQXLD-5yFS3HJev8ryp5JJJxEM