- Get link
- X
- Other Apps
මං මීට කලින් ගොඩක් earphones පාවිච්චි කරල තියනවා. සමහරක් ඒව මෙලෝ රහක් නෑ සමහර ඒව OK කියල කියන්න පුලුවන්. අන්තිමටම order කරා JBL earphone එකක්( made in Vietnam ) , Rs. 3000ක් විතර cost උනා. Branded නෙ කියල හිතල order කලෙ.. අහල බැලුවම තේරුනේ. ඒක treble dedicated earphone එකක්. මෙලෝ රහක් නෑ. මගේ earphone අත්හදාබැලීම් නිසා දැනට Rs. 10 , 000 ක් විතර පාඩු වෙලා ඇති. ඔන්න එහෙනම් කියන්නම්කො මම ගිය සතියෙ order කරපු earphone එක ගැන. මේකෙ brand එක BlitzWolf . Chinese තමයි , ඒත් ගතියට හදල තියනවා. Earphone එකකින් බලාපොරොත්තු වෙන මූලිකම දේ sound quality එකනෙ. වියදම් කරපු ගානට දෙන්න පුලුවන් සුපිරිම sound quality එක තියනවා මේකෙ. Highs, mids, lows ඔක්කොම නියමෙටම ඇහෙනවා. Sound එකත් මාර crispy . කනටත් හොඳට fit වෙනවා. ඇත්තටම කිවුවොත් කියන්න තරම් කිසිම අඩු පාඩුවක් ...