Skip to main content

Cough Syrup (by Astron)


Cough Syrup (by Astron)
ගොඩක් අය දැං තියන කාලගුණ වෙනස්වීම් නිසා, වැරදි ජීවන රටාවන් නිසා හෙම්බිරිස්සාව, සොටු දියර ගැලීම, කැස්ස වගේ සාමාන්‍ය හා කරදර ලෙඩ වලින් පීඩා විඳිනවා. ඉතින් මේව කොහොමහරි හොඳ කරගන්න කියල ෆාමසි වලින් එක එක බෙහෙත් එහෙම ගන්නව ඇති. ඒ එක එක බෙහෙත් ගන්න අයට අද කියන්න යන්නෙ විශ්වාසදායක ඒ වගේම වගකීමක් තියන product එකක් ගැන. මේක Astron එකේ හදන syrup එකක්.

විශේශයෙන්ම කියන්න ඕන දේ තමයි මේක හදන්න ගන්න අමුද්‍රව්‍ය.. ඒව ස්වාභාවිකයි. ඒ වගේම මේ ශාක වලයි අමුද්‍රව්‍ය  වල ගුණ ගැන විද්‍යාත්මක පරීක්ෂණ වලිනුත් ඔප්පු කරල තියනවා.
විශේශයි - මෙය අවුරුදු දෙකෙන් ඉහල අයට සුදුසු වේ. එසේම හිස් බඩ භාවිතා නොකරන්න
මෙම ඖශධය භාවිත කිරීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසු වේ, විශේශයෙන් ඔබ දීර්ඝ කාලීන හෝ රෝග ලක්ශනයකින් පෙලෙන්නෙක් නම්.

අයිවි ශාක පත්‍ර සාරය
අයිවි ශාක පත්‍ර වල අඩංගු ඖෂධීය සංඝටක ශ්වසන මාර්ගයේ ඇති වන විවිධ වූ රෝගාබාධ(ප්‍රතිශ්‍යා රෝග/ක්ශුද්‍ර ජීවි ආසාදන/ අසාත්මිකතා) සඳහා පාරම්පරික ඖෂධවේදීන් විසින් භාවිතා කරයි.
මෙමගින් ශ්වසන මාර්ගයේ,
මාංශ පේශීන් ඉහිල් කර ශ්වසනය පහසු කරයි
වියලි කැස්ස හේතුවෙන් ඇතිවන වේදනාවන් සමනය කරයි.
අසාත්මිකතාවයන් පාලනය කරයි
විවිධ ක්ෂුද්‍ර ජීවීන් සහ වෛරස මගින් ඇති වන රෝගාබාධ පාලනය කරයි

පෙලගෝනියම් ශාක සාරය
පෙලගෝනියම් ශාක සාරය ශ්වසන මාර්ගයේ ඇති වන රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය සඳහා උපකාරී වන අතර ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් තොරව ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග මැඩ පැවැත්වීමට පාරම්පරිකව භාවිතාවන ඖෂධයකි.

මී පැණි
ඈත අතීතයේ සිට ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග සඳහා භාවිතා වන දේශීය ඔසුවකි. මෙහි අඩංගු ඖෂධීය සංඝටක ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය දුර්වල කරන අතර ශරීර අභ්‍යන්තරයේ ඇති මුක්ත ඛණ්ඩ අවශෝෂණය කරමින් ප්‍රතිඔක්සිකාරකයන් වශයෙන් ක්‍රියා කරයි.


සිරප් එක යොදා ගන්න පුලුවන් රෝග :
වියලි කැස්ස
සාමාන්‍ය හෙම්බිරිස්සාව
නාසය හිරවීම
සෙම් සහිත උගුර
සෙම
සොටු දියර ගැලීම

භාවිතා කල යුතු වේල්:
5ml බැගින් දවසට 3න් වරක්.


මිල රු.370



Herbs Cough Syrup™
All Natural Healing Herbs Cough Syrup is a natural, safe alternative that is more effecitive than traditional over-the-counter medicines at reducing cough and cold symptoms quickly.Healing Herbs Cough Syrup is scientifically formulated using a combination of herbal ingredients which are traditionally used for centuries and clinically proven by latest scientific research to give belief and reduce symptoms of respiratory tract infections.


Healing Herbs Cough Syrup is scientifically formulated using a combination of herbal ingredients which are traditionally used for centuries and clinically proven by latest scientific research to give belief and reduce symptoms of respiratory tract infections.


FOR WHOM?
Suitable for all ages (Age 2 and above)

  
For relief from :
      -  Dry Cough
      -  Productive Cough
      -  Common Cold
      -  Nasal Congestion
      -  Sore Throat
      -  Phlegm
      -  Runny Nose
Open label single arm clinical trial conducted with Institute of Indigenous Medicine, University of Colombo has shown clear and highly significant benefits of Healing Herbals Cough Syrup in reducing symptoms of respiratory tract actions with oral intake of 5ml of Healing Herbs Cough Syrup for 7 days, 3 times a day after a main meal.
    
Sugar Free
    
Preservative Free
    
Alcohol Free
© 2017 ASTRON LIMITED. All Rights Reserved. Solution By Astron

Each 5ml (1 teaspoonful) contains:
    Ivy leaf extract (EFLA® 151)
    75mg
    Pelargonium sidoides root extract ((EFLA® 151)
    18mg
    Bee Honey & Menthol
    


Ivy leaf extract is used for treatment of catarrh of the respiratory tract and symptoms of chronic inflammatory bronchial conditions.


   Makes breathing easier by causing bronchial muscle to relax
   Makes mucus less thick so it can be expelled easily
   Reduces inflammation
   Acts against disease causing bacteria and virus


Pelargonium root extract is traditionally used to treat respiratory tract infection as it exerts


   A cytoprotective effect against virus induced cell destruction
   Increases release of antimicrobial peptides from neutrophilic granulocytes
   Acts as an immune stimulant
   Inhibits bacterial adhesion to epithelial cells


Bee Honey is traditionally used to give relief from respiratory tract infections; through


   Dehydration of bacteria
   Inhibition of bacterial growth through its low PH
   Production of hydrogen peroxide by the glucose oxidase



Comments