Skip to main content

ජිවීතයේ අඩුපාඩු සතුටින් හදාගන්න


ජීවිතේ අපේ අඩුපාඩු හදාගන්න කැමතිද, ලස්සන කරගන්න, අර්ථවත් කරගන්න, ඒ හැමෝටම උදවු කරගන්න පුලුවන් podcast series එකක්. මේක host කරන්නෙ අපි කවුරුත් දන්න අරවින්ද අයියා එහෙමත් නැත්තං සියත FM එකේ morning show එකේ cast වෙච්ච clips වගයක්. Boring නෑ. හිනා වෙවී අහන්නත් පුලුවන්. මං හැමෝගෙන්ම ඉල්ලනවා සිංදුවක් අහන්න වෙන් කරන මිනිත්තු 4-5ක් වගේ කාලයක් කැපකරලා මේ series එක අහන්න කියලා.
මට දැනගන්න, කරුණාකරල series එක download කරපු අය 'download කරා' කියල comment කරන්න.
Season 1(10 episodes, 70MB) - https://drive.google.com/open?id=1838FeICQXLD-5yFS3HJev8ryp5JJJxEM

Comments